速報APP / 圖書與參考資源 / Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්

價格:免費

更新日期:2017-11-25

檔案大小:16M

目前版本:1.4

版本需求:Android 4.4 以上版本

官方網站:http://i2codes.com/contacts/

Email:mri.lk@hotmail.com

聯絡地址:隱私權政策

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖1)-速報App

සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින්, උස්තාද් එම්. ඒ. එම්. මන්සූර් විසින් රචනා කරන ලද, එම්. එස්. එම්. අය්යූබ් විසින් සිංහලට පරිවර්තනය කරන ලද, 'කුර්ආන් චින්තාව' නමැති ග්‍රන්ථය ඇසුරින් මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු. මෙම තෆ්සීරයේ කාර්ය භාරය වන්නේ අල් කුර්ආනයේ චින්තනය ඉදිරිපත් කිරීමයි. මෙය ලාංකිකයෙකු විසින් රචිත පළමු අල් කුර්ආන් විචාරයකි. මේ දේශයේ ආභාෂය මෙම විචාර ග්‍රන්ථයේ දකින්නට ලැබීම ස්වභාවිකය. මෙහි අල් කුර්ආනයේ පළමු පරිච්ඡේද දෙක වන සූරා අල් ෆාතිහා සහ සූරා අල් බකරා පිලිබඳ විචාරය අඩංගු වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට ඔබගේ දුආ ප්‍රාර්ථනාවන් එකතු කරන්න. ඔවුන් හට අල්ලාහ් තආලාගේ ආනිසංස හිමි වේවා!

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖2)-速報App

"Al-Quran Sinhala Wicharaya" is a mobile application developed based on the book "Quran Chinthawa", written by Usthaz M.A.M Mansoor and translated to Sinhala, by Mr. M.S.M. Ayub. This book presents the commentary of the first two chapters of the Holy Quran (i.e. Surah Al-Fathiha & Surah Al-Baqarah) in Sinhala. This attempts at providing elucidation, explanation, interpretation, or commentary for clear understanding of the Holy Quran in Sinhala .This is the first ever commentary written for the Holy Quran, by a Sri Lankan.

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖3)-速報App

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖4)-速報App

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖5)-速報App

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖6)-速報App

Al Quran Sinhala Wicharaya (කුර්ආන් චින්තාව)(圖7)-速報App